ඔබත් 2026 අප්‍රේල් 26 වන දිනට වයස අවුරුදු 18ත් 26ත් අතර තරුණියක් හෝ තරුණයෙක් නම්, වර්ණ ඡායාරූපයක් සමග අදම අයදුම් කරන්න.
මේ සඳහා ඔබට ලියාපදිංචි තැපෑල හෝ අපගේ වෙබ් අඩවිය හරහා Online ක්‍රමයට ද අයදුම් කළ හැක. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 පෙබරවාරි 10
ලිපිනය :
නිෂ්පාදක,
රූ කිරුළ 2026,
ඉසව් කළමනාකරණ ඒකකය,
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, කොළඹ 07.
Online අයදුම් පත්‍ර සඳහා www.rupavahini.lk/ru-kirula-2026/ වෙබ් පිටුව වෙත පිවිසෙන්න
විමසීම් – 011 250 1054
ජාතික රූපවාහිනී රූ-කිරුළ ලංකාවේ වඩාත් ප්‍රමිතිගත දීර්ඝකාලීන අවුරුදු වැඩසටහන වේ.
පළමු වටයේ තරඟ පැවැත්වීම පිලිබඳ විස්තර නිවැරදිව Online අයදුම් පත්‍රය පුරවා එවන ලද සෑම තරඟකරුවෙකුටම e-mail හෝ දුරකථන පණිවිඩයක් මගින් දන්වනු ලැබේ.
P.O. Box 2204,
Independance Square,
Colombo – 07.